හැඳින්වීම
ළමා ආරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය, ළමා සුභ සාධනය සහ ඒ හා සමගාමී අනෙකුත් ක්ෂේත්රයන්හි නියුතු වෘත්තිකයන්ගේ කුසලතා සංවර්ධනය පදනම් කරගත්තකි. මෙම පාඨමාලාව මෙම ඩිප්ලෝමා පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රතීකන නිර්දේශයන්ට අනුකූල වන පරිදි සකසා ඇත.
ඉලක්කය
දැනුම, කුසලතා, ආකල්ප සහ මානසික සැකැස්ම සහිත මනා පරිචයන්ගෙන් යුතු ළමා ආරක්ෂණය පිළිබඳ වෘත්තිකයින් බිහි කිරීම.
අරමුණු
- ළමා ආරක්ෂණය පිළිබඳ ගුණාත්මකභාවයෙන් හෙබි වෘත්තිකයන් නිර්මාණය කිරීම
- ළමා සුබසාධනය, ළමයින් රැකබලා ගැනීම සහ ළමා රැකවරණ සේවාවන් සපයන්නන්ගේ වෘත්තීය කුසලතා වැඩි කිරීම
- තනිපුද්ගල, කණ්ඩායම් සහ ප්‍රජාවන්ට අයත් ළමා ආරක්ෂණය පිළිබඳ ගැටලු සඳහා මැදිහත්වීම සහ අවශ්‍යතා තක්සේරුකරණය කිරීම සඳහා මෙකී නිලධාරීන්ගේ සහ සේවා සපයන්නන්ගේ කුසලතා සංවර්ධනය කිරීම
මාධ්‍යය
සිංහල/දෙමළ/ඉංග්රීසිපාඨමාලා කාලය
මාස 18කි, අර්ධකාලීන පාඨමාලාවකි (සතිඅන්ත)පාඨමාලා ව්‍යුහය
පහත මූලිකාංගයන්ගෙන් පාඨමාලාව සමන්විත වේ
- විෂය ඒකක 11
- ක්ෂේත්‍ර පුහුණු වැඩසටහන් 02
- අධ්‍යයන චාරිකාවක්
(පළමු සහ දෙවන සෙමෙස්තරයේ ඇති පාඨමාලා ඒකක අනිවාර්ය වේ.)
විෂයය කේතය | විෂයය | ක්‍රෙඩිට් ප්‍රමාණය | ගිවිසුම්ගත පැය ගණන | ස්වයං අධ්‍යයන පැය ගණන | සම්පූර්ණ ඉගෙනුම් පැය ගණන |
පළමු සමාසිකය | |||||
DCP 111 | ළමා රැකවරණය සහ ආරක්ෂණය පිළිබඳ හැඳින්වීම | 1 | 15 | 35 | 50 |
DCP 112 | සමාජ වැඩ සහ ළමා ආරක්ෂණය | 3 | 45 | 105 | 150 |
DCP 113 | මානව වර්ධනය සහ සංවර්ධනය | 2 | 30 | 70 | 100 |
DCP 114 | සිද්ධි අධ්‍යයනය සහ කලමනාකරණය | 3 | 45 | 105 | 150 |
DCP 115 | ළමයා සහ නීතිය | 2 | 30 | 70 | 100 |
DCP 116 | ළමුන් සමගි කිරීම සහ සාමය ගොඩනැගීම | 1 | 15 | 35 | 50 |
DCP 117 | ක්ෂේත්‍ර පුහුණුව I | 3 | 150 | - | 150 |
පළමු සමාසිකයට හිමිවන ක්‍රෙඩිට් ගණන සහ මුළු පැය ගණන | 15 | - | - | 750 | |
දෙවන සමාසිකය |
|||||
DCP 121 | ළමා උපදේශනය | 3 | 45 | 105 | 150 |
DCP 122 | ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම | 3 | 45 | 105 | 150 |
DCP 123 | විශේෂ අවශ්‍යතා සහිත ළමුන් | 2 | 30 | 70 | 100 |
DCP 124 | ළමා සුබසාධන සංවිධාන සහ කලමනාකරණය | 2 | 30 | 70 | 100 |
DCP 125 | සන්නිවේදනය, පොදු සම්බන්ධතා සහ සමාජ වැඩ පර්යේෂණ | 2 | 30 | 70 | 100 |
DCP 126 | ක්ෂේත්‍ර පුහුණුව II | 3 | 150 | - | 150 |
දෙවන සමාසිකයට හිමිවන ක්‍රෙඩිට් ගණන සහ මුළු පැය ගණන | 15 | 360 | - | 750 | |
Total credits & hours | 30 | 1500 |