environment

  • පුහුණු මධ්‍යස්ථාන වෙන්කරවා ගැනීමට අවශ්‍ය අයට සතියේ දිනවල රාජකාරි කාලය තුළ +94 113 119 597 දුරකතන අංකය ඇමතීම මගින් ඒ ඒ පුහුණු මධ්‍යස්ථානවලට අදාළ තොරතුරු ලබා ගැනීමට හැක.
  • ඉන් අනතුරුව අදාළ සේවාලාභියා සියලු විස්තර සඳහන් කොට ( පුද්ගලයන් සංඛ්‍යාව, වෙන් කරවා ගැනීමට අවශ්‍ය දින ගණන) +94 112 882 502 යන අංකයට ෆැක්ස් පණිවිඩයක් දින තුනත් තුළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත යොමු කළ යුතුය.
  • අවශ්‍ය විස්තර තහවුරු කරගැනීමෙන් පසු, අදාළ පුහුණු මධ්‍යස්ථානය එම සේවාලාභියා හට වෙන් කරනු ඇත. වෙන්කරවා ගත් දිනට සතියකට පෙර සම්පුර්ණ ගාස්තුව ප්‍රධාන කාර්යාලයට මුදලින් ගෙවිය යුතුය.
  • ගෙවීම සිදුකළ දිනයේදී ඒ සඳහා වූ ලදුපත සමගින් අදාළ පුහුණු මධ්‍යස්ථානය වෙන් කිරීම සනාථ කිරීමේ ලිපියක් සේවාලාභියාට නිකුත් කරනු ඇත.
  • වෙන්කරවා ගත් දිනය දින 03කට පෙර දැනුම් දුනහොත්, සාධාරණ සහ පිළිගත හැකි හේතුවක් තිබේ නම් පමණක් මුදල් ආපසු ගෙවනු ඇත.

අධ්‍යක්ෂ ජනරාල්
ජාතික සමාජ සංවර්ධන ආයතනය
488 A, නාවල පාර,
රාජගිරිය

  +94 112 882 506/07, +94 113 119 597

Remarks

Lecture Hall Facilities for 50 pax  – 100 pax (with or without multimedia & sounds)

lecture halls

නවාතැන් පහසුකම්

vip room dormitory

අයදුම් පත්‍රය බාගත කිරීමට මෙහි ක්ලික් කරන්න අයදුම් පත්‍රය