Vision for Life Personality Development Program

ශිෂ්‍ය උපකාරක සේවා මධ්‍යස්ථානය මගින් ශිෂ්‍යයින් 120ක් සදහා පවත්වන ලද “ජීවිතයට දැක්මක්” වැඩමුළුව. මෙම වැඩසටහන ශිෂ්‍යයින්ගේ පෞරුෂත්වය සංවර්ධනය කිරීමේ අරමුණින් 2024.12.11 දින පවත්වන ලද අතර සම්පත්දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සායනික මනෝවිද්‍යාඥ සුසිල් ප්‍රේමරත්න මහතා විසිනි.

    1 Comment

  1. December 20, 2024
    Reply

    I consider something genuinely special in this site.

Leave A Reply

Your email address will not be published. Required fields are marked *