ශිෂ්‍ය සහායක (Mentoring) වැඩ සටහන

2026.06.03 දින ජාතික සමාජ සංවර්ධන ආයතනයේ පළමු වසර සිසුන් සදහා ශිෂ්‍ය සහායක වැඩ සටහනක් ශිෂ්‍ය උපකාරක සේවා මධ්‍යස්ථානයේ උපදේශන අංශයේ සංවිධානත්වයෙන් පවත්වන ලද අතර ඒ සදහා සම්පත්දායකත්වය සපයන ලද්දේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අම්පාර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී ප්‍රගීත් ලසන්ත මුණසිංහ මහතා සමගින් ආයතනයේ ශිෂ්‍ය උපදේශිකා කාංචනා අධිකාරී මහත්මිය විසිනි. මෙම වැඩ සටහන සදහා පළමු වසර ශිෂ්‍ය ශිෂාවන් 153 ක් සහභාගි විය.

Leave A Reply

Your email address will not be published. Required fields are marked *