
සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්
සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික වැඩසටහනට සමගාමීව අද දින (2026-07-28) ජාතික සමාජ සංවර්ධන ආයතනය “සුපිළිපන් සතිය” සාර්ථකව ආරම්භ කළෙමු. ![]()
![]()
මෙය අඛණ්ඩතාව, යහපාලන හා සුපිළිපන්බව සහ සදාචාරාත්මක වටිනාකම් පෙරදැරි කරගනිමින් යහපත් රාජ්‍ය සේවයක් ගොඩනැගීමට අපගේ කැපවීම යළිත් තහවුරු කළ අවස්ථාවකි.
‘වෙනස් වෙමු – වෙනස් කරමු
වෙනස ආරම්භ වන්නේ අපෙන්.’













