සෙනෙහසේ රාත්‍රිය

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සිසුන්ගේ මානසික යහපැවැත්ම සදහා ඔවුන්ගේ මානසික ආතතිය සමනය කිරීමේ අරමුණින් සෙනෙහසේ රාත්‍රිය වින්දනාත්මක වැඩ සටහන ශිෂ්‍ය උපකාරක සේවා මධ්‍යස්ථානය හා තෙවන වසර සිසුන්ගේ සංවිධානත්වයෙන් 2025.02.25 දින ආයතනයේ ප්‍රධාන පිවිසුම අසලදී පවත්වන ලද අතර එහිදී 2025 වසරේ විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වන ලද සිසුන් ඇඟයීමක්ද සිදු කරන ලදී. මේ සදහා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාරද සිල්වා මහතා ඇතුළු ආයතනයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය, සියලුම වසරවල සිසුන් මෙන්ම සීදූව පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි විය.

Leave A Reply

Your email address will not be published. Required fields are marked *