ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය විවෘත කිරීම

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සිසුන් සදහා මෙතෙක් අඩුපාඩුවක්ව පැවති ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානය 2026.02.25 දින ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර ඒ සදහා සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවී සිල්වා මහතා හා සීදූව ලියනගේමුල්ල මහජන සෞඛ්‍ය නිලධාරීතුමා, ශාරීරික යෝග්‍යතා උපදේශක විරාජ් මහතා ඇතුළු ආරාධිත අමුත්තන් හා ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ගෞරී වාසුදේවන් මහත්මිය, සමාජ සේවා විද්‍යාලයේ අධ්‍යක්ෂ වී. ජෙයරූබන් මහතා, ශිෂ්‍ය උපකාරක සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බී.කේ.එස්. කරුණාරත්න මහතා, ක්‍රීඩා ඒකකයේ සම්බන්ධීකාරක ආචාර්ය ප්‍රියාන් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම ආයතනයේ සිසුන් සහභාගි විය.

Leave A Reply

Your email address will not be published. Required fields are marked *